මම තාමත් පාසල් යන අහිංසක කොල්ලෙක්. ඒත් මම මේ බ්ලොගයෙන් මගේ සහ මගේ යහළුවන් ගේ සහ හැමොටම පොදු වුණු අහිංසක ප්‍රශ්න වලට පිලිතුරු සොයන්න උත්සහ කරනවා. හැබැයි තව එකක් කියන්න ඕනේ නිර්නාමිකව ඉදන් බලු වැඩ කරන ජාතියේ ඩයල් එකක් නම් නෙමෙයි මම.
මම හිතනවා ඉස්සරහට මට, මගේ යාළුවන්ට උනු රසවත් සිද්දීන් වගේම අපේ සෙට් එක එකතු වෙලා කරපු කුපාඩි වැඩ ගැනත් ඔයාලට කියන්න මම හිතනවා ඔයාලගේ සහයෝගය මට ලැබෙයි කියලා. ඉක්මනින්ම පෝස්ට් එකක් දාන්නම් ජය වේවා!! :D
දාන්නකෝ එහෙනමි ඔයාගේ ප්‍රශ්ණයක්?
ReplyDeleteදාමු බලන්ට එහෙනං :)
ReplyDelete